වැලන්ටයින් එකට සුරූපී ටනාශාට සැමියා දුන්නු වටිනාම තෑග්ග මෙන්න
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ටනාශා හතරසිංහ සමාජ මාධ්‍ය තුළත්
ක්‍රියාකාරි චරිතයක්. ඉතින් පසුගිය පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය තමයි, ටනාශා විවාහ වුණාට පස්සෙ සමරන පළැවනි වැලන්ටයින් එක.
ඒ විශේෂ දවසේ සැමියාගෙන් ලස්සන තෑගි බෝගත් ලැබිලා ටනාශාට. මේ තියෙන්නෙ වීඩියෝ එක.