විනාසයක් කරන්න හිතුනම උල්පන්දම් දෙන්නේ මෙන්න මෙයා තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයකින් කා අතරත් ජනප්‍රිය චරිතයක් වුණ හර්ෂි රසාංගා කියන්නෙ විලාසිතා මවන චරිතයක්. ටෙලිනාට්‍ය, සංගීත වීඩියෝවල නැතිවම බැරි චරිතයක් වුණු ඇය මෑත කාලයේ කා අතරත් ජනප්‍රිය වුණේ ඇගේ විවාහ ගිවිස ගැනීමෙන් පසුවයි. හර්ෂි මේ දවස්වල රංගන කටයුතුවලින් ඈත් වෙලා ගායන ක්සේත්‍රයට අවතීර්ණය වෙලා ඉන්නවා.

ඒ ඇගේ පෙනුමත් සම්පූර්නයෙන්ම වෙනස් කරගෙන. ඇගෙම ගීත නිර්මාන දෙකක් ඇය විසින් පසුගිය දිනවල එළිදැක්වුවා. හර්ෂි මෑතක ඇයගේ සහ සැමියාගේ ඡායාරූප පළ කරමින් අපූරු සටහනක් පළ කරලා තිබුනා.

ඒ සටහන කියවන ඔබට වැටහේවි හර්ෂිගේ මෑතකදී වුණු සැබෑ වෙනසට හේතුව ඇගේ සැමියා මහේන් බව...

"විනාසයක් කරන්න හිතුනම උල්පන්දම් දෙන එක්කෙනා..."