වින්ඩිගෙයි සනුකගෙයි විවාහ මංගල්‍යයේ පවුලේ ඡායාරූප එළියට
මේ වෙද්දි සමාජ ජාලාවල වැඪි වශයෙන් කතා කරන තරු යුවල අතර සනුක සහ වින්ඩි ප්‍රධානයි. පසුගිය සමයේ අයියෝ සාමි ගීතය හරහා ජනප්‍රිය වුණු මේ දෙපළගේ විවාහ උත්සවය මේ මස 26 වැනිදා පැවැත්වීමත් සමඟ ඔවුන් ගැන නැවත ප්‍රේක්ෂක අවදානය යොමු වෙලා තියෙනවා.
මේ වෙද්දි සමාජ මාධ්‍යවල පළ වන ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ විවිධ ඡායාරූප අතර සනුක වික්‍රමසිංහගේ සහ වින්ඩි ගුණතිලකගේ මාපියන් සහ පවුලේ අය සමඟ කාචගත කළ සේයාරූ විශේෂයි.
වින්ඩි ගුනතිලකගේ පියා වන ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුනතිලක ඔහුගේ සමාජ මාධ්‍යවල ඒ පවුලේ ඡායාරූප පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.