වත්තේ මඤ්ඤොක්කා නට්ටක්වත් හිටවපන්, ලබන මාසේ වෙද්දි කන්න දෙන්න - බන්දුගේ පුත්‍රයා නැවතත්
පසුගිය දවසක යුග දිවියට පිවිසුණු කාංචන සමරසිංහ ව අපි දැන අදුනන්නෙ බන්දු සමරසිංහගේ පුත්‍රයා විදිහට යි. අනතුරුව බන්දුට ලැබෙන්න යන අලුත් තනතුරක් ගැන පුවත නිසා, කාංචන ගැන ආයෙමත් කතාබහක් ඇතිවුණා ඔබට අමතක නැතුව ඇති.
කොහොම වුණත්, තාත්තා ගෙදර කියලා මුලින්ම ලංකාවට කිව්වෙත් කාංචනම තමයි. හැබැයි ඉතින් මේ දිනවල කලාකරුවන් බොහෝ දෙනෙක් සහභාගී වෙලා ඉන්න, නිර්පාක්ෂික අරගලය තුළ නම් මේ දෙන්නා දකින්න පේන්න නැහැ. හැබැයි කාංචන නිරන්තරයෙන් බුකියේ සැරිසරන කෙනෙක්.
මේ තියෙන්නෙ එයා මෑතක දාපු දේවල් තමයි.