වඩා වැදගත් වන්නේ තමාව පිළිගැනීමයි - දිනක්ෂි කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනක්ෂි කියන්නෙ අතිශය ජනප්‍රියම චරිතයක්නෙ. ඇයත් සාරංගත් සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය කවුරුත් කතා කරන චරිත ද්විත්වයක්. මේ දෙන්නම වඩාත් ජනප්‍රිය සහ හැමෝම අතර කතාබහට ලක්වන්නේ සමාජ මාධ්‍යය තුළදීයි. ඉතින් ඔන්න දිනක්ෂි සමාජ මාධ්‍යයේ සටහනක් එක්ක ඡායාරූපයක් තබා තිබුණා.

පහතින් දැක්වෙන්නේ එම සටහන සහ ඡායාරූපයයි.
 
Life is all about accepting yourself… being Fat, skinny, short, tall, dark, fair etc etc won’t be a problem the moment you start accepting who you are