වික්ටර් රත්නායකගේ මිණිබිරිය අමුත්තන් පිරිවරා සැමරූ උපන්දින සාදය
සංගීත විශාරද, ආචාර්ය වික්ටර් රත්නායකයන්ව ඔබට අමුතුවෙන් හඳුන්වා දීමට අවැසි නැහැ. ඔහුගේ පුතෙක් වන ලෙලුම් රත්නායක කියන්නේ සංගීත අධ්යක්ෂවරයෙක් වගේම ගායන ශිල්පියෙක්.
ලෙලුම් රත්නායකගේ පුංචි දියණිය දුලාරා රත්නායක පසුගියදා ඇගේ 10 වැනි උපන්දිනය සැමරුවා. මේ ඇගේ උපන්දින සාදයේ ඡායාරූප කීපයක්.