ලස්සනම ලස්සන රෝස මල් එක්ක, නෙහාරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නෙහාරා ගැන ඉස්සර නම් අපි නිතර කතාබහ කරන්නෙ ඇය පුංචි තිරයේ මවන අපූරු චරිත නිසාවෙන්. හැබැයි දැන් ඒ කතාව වෙනස් වෙලා. දැන් දැන් නෙහාරා ගැන වැඩියෙන් කතාබහට ලක්වන්නේ ඇයගේ දූ පැටව් දෙන්නා නිසා. මොකද ඈ දැන් දූ පැටව්ම දෙන්නෙක් ඉන්න මවක්.

ඔන්න ඉතින් පහුගිය දවසක අපි දැක්කා සිය ආදරණීය පවුල එක්ක කළ අපූරු රූ එකතුවක්. එහි සුන්දර රූ කිහිපයකට නෙහාරා මේ විදියෙ සටහනක් තබා මුහුණු පොතට එකතු කර තිබුණා.