ලොස් ඇන්ජලීස්වල දී අකරතැබ්බයක් වුණු, සංජීවනී වීරසිංහ, තවත් කරදරයක පැටලෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනියක් මෙන්ම, ගායන ශිල්පිනියක් ද වන සංජීවනී වීරසිංහ ට පසුගිය දිනෙක නොසිතූ සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ, ලොස් ඇන්ජලීස් හි දීයි. නිර්පාක්ෂික අරගලයක් සඳහා සහය දෙන්නට ගිය ඇයට මෙසේ විරෝධයක් මතුවූ නමුත්, පසුව ඇයත් අරගලයට එක්ව අදහස් දක්වා තිබුණා. මේ අතර, ඇගේ නම භාවිතා කරමින්, ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් මේ වන විට ක්‍රියාත්මකව ඇති අතර, ඇය ඒ ගැන කියමින් සඳහනක් කර තිබුණා.
Pls report this fake account. හිතවතුනි,
මෙය මාගේ profile එකක් නොව. කරුණාකර report කරන්න.
දුලීකා හෝ වෙනත් කිසිම කෙනෙකුගේ දේශපාලන මතයකට හෝ පෞද්ගලික දෙයකට මෙසේ පහරදීමට තරම් අවශ්‍යතාවයක් මට කිසිසේත් නැත.