ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ගැන තරින්දි හඬ අවදි කරයි
තරින්දි ප්‍රනාන්දු කියන නම ඔබ හඳුනන්නේ රංගන ශිල්පිනියක් හැටියට. මේ කියන්න යන්නේ ඇගේ රංගන කටයුත්තක් ගැන නම් නෙවෙයි. ඈ ලද සුවිශේෂී ජයග්‍රහණයක් ගැනයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට තරින්දි කළු ලෝගුවක් පැලඳි රූ එකතුවක් දකින්න ලැබුණා. ඒ මේ විදියට තැබූ සටහනක් ද එක්ක.
"අලුත් අවුරුද්ද සතුටුදාක ලගාකරගැනීමක් එක්කම පටන්ගන්න ලැබුන. මගෙ දෙවියන්වන්සේට ස්තූතියි. අම්මා ඔයාගෙ හීන එකින් එක මම හැබැ කරනව ,ඔයා බලාගෙන ඉන්නව නේද කදුලු , තනිකම ,පාලුව, විවේචන,රැවටීම්,ප්‍රතික්ශේප වීම් , හැල හැප්පීම් මාව අරගෙන ආව තැන...ස්තූතියි මගෙ අක්ක තාත්ත ස්තුතයි ඕනෙම වෙලාවල් වල මගෙ ලගින්ම හිටියට ඔයාල දන්නැති වුනාට ඔයාලගෙ වචන , අගයකිරීම් මට ශක්තියක් වුන තැන් ගොඩක් තිබුන..ස්තුතියි "