ලැබූ සුවිශේෂී ජයක් ගැන, සංඛ දිනෙත් තැබූ සොඳුරු සටහන
ජීවිතයේ අපි ලබන ජයග්රහණ ගැන වැඩියෙන්ම සතුටුවෙන්නෙ අපේ ළඟම අය. අපිට වඩාත්ම සමීප අය. ඒ නිසාම එහෙම ජයග්රහණ ලබන දාට අපි අපේ ආදරණීයන් එක්ක මතක සටහන් එකතු කරගන්නත් අමතක කරන්නේ නෑ.. මේ කතාව කියන්න හිතුණේ ජනප්රිය ගායන ශිල්පි සංඛ දිනෙත් එහෙම තමන් ලද සුවිශේෂ ජයග්රහණයක් ගැන මුහුණු පොතට එකතු කර තිබූ සොඳුරු රූ එකතුවක් සහ, සටහනක් ළඟ අපේ ඇස නතර වුණු නිසයි.
"ජීවිතය යනු අපිට හැකි අයුරින් සන්නද්ධ වීමයි.
ඉඩදුන් සහ උදව් කල සියලු දෙනාට ස්තුතියි.
Life is all about enjoying and accomplishing.
Thank you for everyone who have become pillars of my strength...."