ලංකාවෙන් ගිය ලෝචනා ඉමාෂි, ඉතාලි රටේ විනෝද වෙන හැටි
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන සුන්දර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නෙ. කාලයක් පුංචි තිරයේ ආධිපත්‍යය පතුරවමින් හිටියා වුණත් විවාහයෙන් අනතුරුව ඇය හදිසියේම නෙදර්ලන්ත රාජ්‍ය බලා පිටත් වෙනවා.
ආයෙම ඇයව අපිට ලංකාවේ දී මුණ ගැහුණේ කොවිඩ් වෛරසය ලෝකයම ආක්‍රමණය කරමින් හිටපු භයානකම අවධියක. ඔන්න දැන් ආයෙමත් ඇය විදෙස්ගත වෙලා. මේ දවස්වල නම් ඇය ඉන්නේ ඉතාලි රටේලූ.
පුංචි දඟ පොඩ්ඩා එක්ක ඉතාලියේ සිරි බලන්න යන, ලෝචනාගේ නවතම ඡායාරූප එකතුවක් පහතින් බලන්න.