ලෝක වටේ සවාරියක් යන ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි ඩුබායි ගිහින් කරපු දේවල් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි පසුගිය කාලය ගත කළේ නෙදර්ලන්තයේ තමන්ගේ සැමියා සහ පුංචි පුතා එක්ක. ලෝචනා මේ දවස්වල ඉන්නේ ඩුබායිවල... ඒ විනෝද වෙන්න ගිහින්. පසුගිය දින කීපයේම ලෝචනා ඇගේ සමාජ මාධ්‍යවල ඩුබායිවල සිට ඡායාරූප කීපයක්ම පළ කරලා තිබුනා. ඒ අතර ඇය බකමූණෙක් තමන්ගේ අතේ තියාගෙන ගත් ඡායාරූපයක් අපූරු සටහනක් එක්ක පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපය.

"මට පියාපත් දෙන්න.. මට පියාඹන්න දෙන්න... මාව විශ්වාස කරන්න... මට අල්ලන්න දෙන්න.. අහස"