ලේ ගන්න ගිහින් දිනිති බෙරිහන් දෙද්දි ළඟ ඉඳලා සනසන සංගීත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ අතර පෙම් පලහිලව්වක් තියෙන බව මේ දෙපලට ආදරය කරන ප්‍රේක්ෂකයන් අනුමාන කරනවා. එය සත්‍යයක් බවට දිනිති මෑතකදී Family ලෙස සඳහන් කර සංගීත්ගේ පවුලේ උදවිය එක්ක ඉන්න ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කළා. 

දිනිති රුධිර පරික්ෂාවකට ගිහින් රුධිරය ලබාගන්නා විට කෑගහන වීඩියෝ පටයක් සංගීත් තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරලා තියෙනවා. ඉතා සුළු වේදනාවකට වුනත් දිනිති කෑගහන බව දිනිති ගැන දන්න හැමෝම දන්නවා.

දිනිති රුධිරය ගන්න විට කෑගහනකොට ඇයව ලඟ ඉඳලා සනසන්නේ සංගීත්. එම වීඩියෝ පටයේ පසුබිමෙන් ඇහෙන්නේ සංගීත්ගේ කටහඬ. ඔහු දිනිතිව සනසන්නේ මෙසේ කියමින්.

"තව චුට්ටයි මැණික... තව චුට්ටයි... හරි දැන් ඉවරයි"