රසිකයෙක් ඇසූ ප්‍රශ්නයට, ටනාශා අන්තිමේ දී උත්තර දෙයි ! විවාහ වෙන දවස ගැනත් කියයි
ටනාශා හතරසිංහ කියන්නෙ නිරූපණ ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. අනතුරුව ඇය රංගන ක්ෂේත්‍රයට ත් පිවිසෙනවා. ටනාශා කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය කෙනෙක්.
පසුගිය දවසක රසිකයෙක් ඇගේ විවාහය ගැන අහලා තිබුණු ප්‍රශ්නයට ඇය මෙන්න මේ විදිහේ උත්තරයක් දීලා තිබුණා.