රෝස මලක් වගේ ලස්සන, නෙහාරාගේ චූටි දෝණිට මාස 05 යි
ජනප්‍රිය රංගන ශිල්පිනි නෙහාරා පීරිස් කියන්නෙ දූවරු දෙන්නෙක්ගෙම අම්මා කෙනෙක්. චූටි දෝණිටත් දැන් මාස පහක්. එයා හරි ඉක්මනට ලොකු වෙනවා. මේ පැටව් දෙන්නගෙ හුරතල් වැඩවලින් නෙහාරාගේ සමාජ මාධ්‍යය පිරිලා.
ඔන්න ඒ විදියට චූටි දෝණිට මාස පහක් පිරුණු මතකයත් මේ විදියට සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.