රොෂාන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් තැබූ ආදරණීය සුබපැතුම
අද රොෂාන්ගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි සිය උපන්දිනය සමරනවා. ඇයට සුබපතමින් හරි අපූරු සටහනක් රොෂාන් තබා තිබුණා. පුතාවත්, තමාවත් සතුටින් තියන ඇයට ඔහු හරිම ආදරේ හිතෙන සුබපැතුමක් මේ විදියට තබා තිබුණා.
Thank you for being the perfect Wife, friend and last but not the least the perfect mother to my beloved son , you have played these three roles perfectly and we cannot expect more than this from you. Thank you for the effort that you make to keep both of us happy and comfortable and we both Love you to the moon and back.
Happy birthday to the world's greatest wife , friend and mother
Roshan & Minneth