රොෂාන් - රිද්මාගේ විවාහ සංවත්සරය සැමරූ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රොෂාන් - රිද්මා සොඳුරු කැදැල්ල කලා ලොව ඔබ බෙහෙවින් ආදරය කරන කැදැල්ලක් බව අපිට විශ්වාසයි. ඒ ඔවුන්ට ලැබෙන ආදරණීය ප්‍රතිචාර නිතර අපිට දකින්න ලැබෙන නිසාවෙන්. පුංචි රාහුල් පුතුගේත් හුරතලේ එක්ක සම්පූර්ණ වුණු මේ ආදරණීය කැදැල්ලට ඊයේ දවස හරි විශේෂ දවසක්.

මොකද ඊයේ ඔවුන්ගෙ විවාහ සංවත්සරය ! ඉතින් ඒ වෙනුවෙන්,

"Happy Anniversary husband...." යන්නෙන් රිද්මා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කර තිබුණා. ඒ ආදරණීය ඡායාරූප කිහිපයක් ද එක්ක.