රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මාගේ උපන්දිනය චාම්ව සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටිය කියන්නෙ සමාජ මාධ්‍ය තුළ බොහෝම ජනප්‍රිය කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්. රොෂාන්ටත් රිද්මාටත් දැන් ආදරණීය පුතෙක් ඉන්නවා. ඒ රාහුල්.

ඔන්න අද උපන්දිනය සමරපු රිද්මාට රොෂාන් අපූරු තෑග්ගක් දීලා තිබුණා. ඒ වටිනා කියන ජංගම දුරකතනයක්.

ඡායාරූප පහතින්.