රොෂාන් නෙවෙයි දැන් පෙරළි කරන්න සූදානම් වෙන්නේ එයාගේ ආදරණීය දෝණි
රොෂාන් ප්රනාන්දු කියන්නේ නම් රටම දන්න කියන චරිතයක්නේ. මේ කියන්න යන්නේ නම් ඔහු ගැන නෙවෙයි.ඇයගේ දියණිය ගැන. ඇයත් ඔන්න තාත්තගේ අඩිපාරේ යන්නයි සූදානම. සිත්මි කියන්නේ ඉතිං ළයාන්විත කටහඬක් තියෙන කෙනෙක්නේ. ඉතින් ඔන්න එයත් ගීතයක් කරලා. ලඟදිම රිලීස් කරන්නලු සූදානම. එයත් එක්ක කයිසර් කයිස් මේ ගීතයට එකතු වෙලා. චමත් සංගීත් ගීතය හැඩ කරද්දි Dulan ARX මේ නිර්මානයට එකතු වෙලා තියෙනවා. ගීතයේ නම තමයි ලංවී කියන්නේ. ඉදිරියේ දි බලමු ඇයගේ කටහඬ මොන තරම් සුන්දරද කියලා.