රුවන්ගේ ආදරණීය බිරිඳ ශෙරිල්, උපන්දිනය සැමරූ අයුරු
ගායන ක්ෂේත්රයයි රංගන ක්ෂේත්රයයි අපූරුවට එකතු වුණු තැන් අපි සෑහෙන්න දැකලා තියෙනවා. අපි අදහස් කළේ සැබෑ ජීවිතේදී එහෙම වෙන අවස්ථා ගැන. රුවන් - ශෙරිල් කියන්නෙත් එහෙම අපූරු එකතුවක්. හරිම ආදරෙන් දවස් ගෙවන මේ දෙන්නට ඊයේ දවස විශේෂ දවසක්. මොකද ඊයේ ශෙරිල්ගේ උපන්දිනය.
උපන්දින සුබපැතුම් රැසක් එක්ක, සමීපතම හිතවතුන් පිරිවරාගෙන ඈ මේ විදියට උපන්දිනය සමරලා තිබුණා.