රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, මේ දෙහි කපන්නෙ කාටද ? මොකටද ?
නිරූපණ ක්ෂේත්රයේ නමක් දිනා සිටින චන්දිමාල් ජයසිංහ කියන්නෙ පසුගිය සමයේ වැඩිපුර කතාබහට ලක්වුණූ චරිතයක්. විශේෂයෙන් ලෝක රූ රැජින තරගාවලියේ දී තමන්ට යම් අසාධාරණයක් සිදු කළා කියමින්, පුෂ්පිකා ද සිල්වා චෝදනා කරනූ ලැබූ පිරිස් අතර ප්‍රධාන තැනක් ගත්තෙ ද චන්දිමාල් ජයසිංහ යි. කෙසේ හෝ වේවා, සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් චන්දිමාල් මේ සියලු චෝදනාවලට පිළිතුරු ලබා දුන්නා.
සමාජ මාධ්‍ය තුළ වඩාත් සක්‍රීය චරිතයක් වන චන්දිමාල් පළ කළ සටහනක් තමයි මේ..
“තණ්හාව, ද්වේෂය, මෝහය ඕනෑම පිරිමියෙකු හෝ ස්ත්‍රියක ගිලගත් විට රජෙකුට පවා එහි ප්‍රතිවිපාක වළක්වා ගත නොහැකි වූ විට එය සිදු වේ. විසඳුම දෙවියන්ට, බෝධියට හෝ බුදුන්ට යාඥා කිරීම නොව, තමා දෙස බලා ධර්මය හෝ දෙවියන් වහන්සේ වදාළ දේ දැකීමයි…”