රිදී තිරය හැඩකරන ආකර්ෂණීයම තාරකාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇයට තියෙන්නෙ කතා කරන ඇස් දෙකක්. ඒ ඇස් හරිම ආකර්ෂණීයයි. කොයිතරම් විලාසිතාවලින් ඇයව දකින්න ලැබුණත්, ඈට ගැළපෙනම විලාසිතාව සාරිය. අපි මේ කියන්නෙ අපූරු රුවින් රිදී තිරය සරසන ජනප්‍රිය නිළි චුලක්ෂි ගැන. ගිනිමල් පොකුරුත් එක්ක ඇයව වඩාත් කතාබහට ලක්වෙන්න වුණා.

 ඒ චරිතය විතරක්ම නෙවෙයි, ඇය රඟ දක්වන කවර චරිතයක් වුවද වඩාත් කතාබහට ලක්වෙනවවා. සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක අපේ ඇස් නතර වුණු තැනකි චුලක්ෂිගේ මේ සොඳුරු රූ එකතුව.