රට හැර යන, නිළි මේධා ජයරත්නගේ ආදරණීය පුත්රයා
මේධා ජයරත්න කියන්නෙ පුංචි තිරයෙන් ප්රේක්ෂක ඔබට සමීප වෙන කවුරුත් ආදරය කරන සුන්දර රුවැත්තියක්. ඒ වගේම ඇය තරුණ පුතෙකුගේ සහ දියණියකගේ අම්මා කෙනෙක්. පසුගිය දවසක මේධාගේ ආදරණීය පුත්රයා විදෙස්ගත වෙලා තිබුණා.
ඉතින් ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පළ කරමින් මේධා තැබූ සටහනයි මේ.
පරිස්සමින ගිහින් එන්න මගේ පුතේ.. අද අම්මිගේ හීනෙ හැබෑ උනා. මේ හිනාව ඔයාට උන පොරොන්දුව ඉෂ්ටවුන නිසා. හිනාව අස්සේ ලොකු දුකක් තියෙනවා ඔයා ගොඩාක් දුර යන නිසා.අපිව බලලා යන්න ඉක්මනට එන්න.