රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුවේ චන්ඩි පැතුම් රුක්ෂාන්ට පහර දෙයි - ගයාන් ඒ ගැන හෙළිකරයි
චතුරිකා පීරිස් කියන්නේ පුංචි තිරයෙන් ඔබේ ආදරය දිනාගත්ත කවුරුත් දැන අඳුනන රංගන ශිල්පිනියක්.
ඇගේ සැමියා රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක යි. පසුගිය දිනෙක ගයාන් ඔහුගේ ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කළ අතර, පැතුම් රුක්ෂාන් රංගන ශිල්පියාට එල්ලවූ අමානුෂික ප්‍රහාරය ගැන ගයාන් ජනතාව දැනුම්වත් කර තිබුණා.
මේ අතර, චතුරිකා පීරිස් ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා.
"මහජන මුදලින් පඩි ගන්න, මහජන මුදලින් නඩත්තු වෙන, මහජනයාගේ සේවය පිණිස පවත්වාගෙන යන රාජ්‍ය ආයතන වල, මහජන සේවයට සිටිය යුතු, නමුත් එහෙම නොකරන , මහජනයා අපහසුතාවට පත් කරන, තමුන් චන්ඩි කියලා හිතන් ඉන්න තිරිසනෙකුටත් වඩා අන්ත එකෙකුගේ වැඩක්.."
අදාළ වීඩියෝව පහතින් බලන්න..