රඟපාන ගමන් ලෙඩ්ඩු බලන දොස්තර නෝනත් අරගල භූමියට ඇවිත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉෂාරා සඳමිණි කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය නිළියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වගේම ඇය දැන් පුංචි දියණියකගේ ආදරණීය මවක්. ඊයේ දිනයේ පැවැත්වුණූ දැවැන්ත අරගලය වෙනුවෙන් ඉෂාරාත් එකතු වෙලා හිටියා.

ඇය එම අවස්ථාවේ ඡායාරූප බොහෝමයක් මුහුණූ පොතටත් එකතු කරලා තිබුණා. “මගේ පුංචි අරගලකාරිය“ නමින් ඇය ඇගේ දියණියගේ ඡායාරූපයකුත් පළ කරලා තිබුණා.