රංගන ශිල්පී, කළණ ගුණසේකරගෙන් අනතුරු ඇඟවීමක් ? හදිසියේ ම කියූ කතාව මෙන්න
රංගන ශිල්පී කළණ ගුණසේකර කියන්නෙ මේ දිනවල නිර්පාක්ෂික අරගලය තුළ කැපී පෙනෙන කාර්යයක් ඉටු කරන චරිතයක් කිව්වොත් හරි. පසුගිය දවස පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉල්ලා අරගල භූමියේ උපවාසයක ද නියැලුණු කළණ, තවමත් අරගලය තුළ දකින්න පේන්න ඉන්නවා.
මේ අතර, කළණ ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින්, තමන්ට එරෙහි මඩ ප්රහාරයක් දියත් වීම ගැන මෙසේ කරුණු අනාවරණය කළා.
මේක ෆේක් එකවුන්ට් එකක්.
...මේක ඇතුලේ වෙන කිසිම දෙයකට මම වගකියන්නේ නැහැ..
මොකද මට යම් මඩක් ගහන්න..කට්ටියක් ලෑස්ති වෙන බවක් තේරුනා.....
ආයේ කියනව නම්..මේ පහල තියෙන ෆේක් එකවුන්ට් එකට අහුවෙන්න එපා...
ඒක මගේ නෙවෙයි......
ස්තූතියි