රක්ත වර්ණ සාරියකින් හැඩ වුණ චූලක්ෂිගේ අලුත්ම ඡායාරූප පෙල මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විලාසිතා මවන චරිතයක්. ඒත් එක්කම චූලක්ෂි ගොඩක්ම ලස්සන මොනවගේ ඇඳුමකටද කියලා කවුරුහරි ඇහුවොත් , ඒකට සාරිය කියලා උත්තරයක් දෙන්න පුළුවන් නේද ...?  ඒ තරමට ඇය මේ සාරියට ගොඩක් ලස්සනයි.

ඒ වගේම චූලක්ශිගේ සරගී පෙනුම තවත් වැඩිකරලා පෙන්නන්නත් මේ සාරිය හේතුවක් කියලා ඔබටත් හිතෙනවාද..?