යුගයේ කඩවසම් ම රංගන ශිල්පියා, රොෂාන් සිය උපන්දිනය සැමරූ හැටි
රොෂාන් රණවන ඊයේ දින සිය උපන්දිනය සමරනු ලැබුවා. ඒ ඉතාමත් ආදරණීය සුබපැතුම් රැසක් මැද. ඔහුට ආදරණීයම සුබපැතුම ලැබුණේ හුරතල් පුතුගෙන් සහ බිරිඳගෙන් බව අපිට හොඳටම විශ්වාසයි.
මේ රොෂාන් තම පුතුවත් ,බිරිඳ කුෂ්ලානිත් එක්ක සැමරූ උපන්දිනයේ සුන්දර ඡායාරූප එකතුවයි. ඊට ඔහු එකතු කර තිබූ සටහත් මේ සමඟ.
A little Celebration before I leave for my next movie... Thank you everyone for all the love, wishes, calls, messages, gifts and more.. Truly blessed to have such an amazing family, friends and loved ones..