යුග දිවියට පිවිසුණු, සඳනි පතිරණගේ වෙඩින් එකේ, නුදුටු ඡායාරූප පෙළක් මෙන්න
එදා පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත සඳනි පතිරණගේ පස්සෙ කාලෙක ක්ෂේත්රය තුළ දකින්නට ලැබුණේ නැහැ.
ආයෙම වතාවක් ඇය ගැන කතාබහක් ඇතිවුණේ ඇගේ විවාහය නිසායි.
අද දිනයේ ඇය ඇගේ පෙම්වතා සමඟ විවාහ දිවියට පිවිසුණා. මේ විවාහයට කලා තරු රැසකුත් ඇවිත් හිටියා.
මේ තියෙන්නෙ ඇගේ විවාහයේ තවත් ඡායාරූප පෙළක්.