මොහොතවල් එකතු කරන්න මුහුදු යන දිනක්ෂි
පහුගිය දවසක දිනක්ෂිගේ නැන්දම්මා දිනක්ෂිගේ බබාගේ මූණ පේන්න ෆොටෝවක් සමාජ මාධ්‍යට එකතු කරාට පස්සේ ආයෙමත් දිනක්ෂි - සාරංග කරළියට ආවා. ඇත්තම කිව්වොත් ඒ දෙන්නට නම් ඉතින් අමුතුවෙන් කරළියට එන්න දේකුත් නෑ. මොකද ඒ දෙන්නා නිතරම ඉන්නේ කරළියේනේ. ඉතින් ඔන්න දිනක්ෂි අලුතෙන් පින්තූරයක් එකතු කරලා තිබුණා මුහුදු වෙරළක අරගත්තු, මෙන්න මේ විදිහේ කැප්ෂන් එකකුත් එක්ක.
"දේවල් නෙමෙයි... මොහොතවල් එකතු කරන්න..."