මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න බුවිනි, සැමියාගේ උපන්දිනය වෙනුවෙන් කළ උතුම් වැඩක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නිළි බුවිනි මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න බව දැන් කවුරුත් දන්න කතාවක්. ඒ ගැන ඇයම ප්‍රකාශ කර තිබුණා සමාජ මාධ්‍යය ඔස්සේ. මේ කතාව ඇයගේ සැමියා ගැන. සැමියාගේ උපන්දිනය නිමිත්තෙන් ඔවුන් උතුම් වැඩක් කර තිබුණා.

"මාගේ ආදරණිය සැමියාගේ Kasun Devinda ජන්ම දිනය නිමිත්තෙන් ගර්බණි මව්වරුන් උදෙසා වියලි අහාර ද්‍රව්‍ය ලබා දීමේ පිංකම...."