මිලියනයක ආදරයක් - ලැබුණු අසීමිත, අදහාගත නොහැකි ආදරය ගැන, නතාෂා කියන කතාව
නතාෂා පෙරේරා කියන්නෙ ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ තාරකාවක්. නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි කෙනෙකි ඇය. මේ සටහන අපේ ඇස ගැටුණෙත් සමාජ මාධ්‍යයේ සැරිසරන අතරතුරයි. බලන්නකො ඉතින් මොකක්ද මේ ඇය කියන මිලියනයේ කතාව කියලා.
"මිලියනයක ආදරයක්!!!"මගේ Facebook followersලා මිලියනය පසු කලා.. මේ ආදරේට මම සදා ණයගැතියි..
මගෙ එකම ප්‍රාර්ථනාව මගෙ රටට ඉක්මනින්ම යහපත උදාවෙන්න කියලා.