මිල වැඩිවීම් ගැන දුලීකාගෙන් සැර ප්‍රකාශයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආණ්ඩුව විසින් ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල දිගින් දිගටම ඉහළ දැමීම් පසුගිය කාලයේදී සිදුකළා. මේ ගැන සමාජ මාධ්‍ය තුළද හාස්‍යයෝත්පාදක පෝස්ට් මෙන්ම සංවේදී පෝස්ට්ද හුවමාරු වනවා. කෙසේවෙතත් අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපනද ඉන්ධන මිල වැඩිවීම් පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා විරෝධය පළ කර තිබුණේ මෙහෙමයි.