මේරියන්ස් නායක නලීන් පෙරේරා එයාගේ පුතාගේ උපන්දිනයට සුබපතලා තිබ්බේ මෙන්න මෙහෙමයි
ඔහුගේ ඕනම ගීතයක් අපි හැම කෙනෙක්ටම එක වතාවක් ඇහුවොත් මතකයට එනවා. ඒත් එක්කම එදා වගේම අදත් මේරියන්ස් නම කිව්ව ගමන්ම මතක් වෙන්නේ එහි නායක නලීන් පෙරේරා. කොහොම වුණත් අද වෙනකොට නලීන්ට වඩා එයාගේ දුවයි පුතයි හරිම ප්‍රසිද්ධයි නේ. තාත්තාගේ අඩිපාරෙම යන නලීන්ගේ පුතාත් දැන් තාත්තා වගේමයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
කොහොම වුණත් මේ වෙනකොට එයාගෙම අනන්‍යතාවයක් එක්ක ඒදෙන්නා ඉස්සරහාට යනවා. නිකිල්ගේ උපන්දිනයට තාත්තා සුබ පැතුම් එක්කරලා තිබ්බේ මෙන්න මෙහෙමයි.