මමයි අක්කියි ඔයාගේ දරුවෝ වෙන්න, ගොඩක් වාසනාවන්තයි අම්මි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සොඳුරු ගී රැසක් සංගීත ලෝකයට තිලිණ කළ ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ උපන්දිනය ඊයේට යෙදී තිබෙනවා. ඉතින් ඈට ආදරේ කරන රසික රසිකාවියන් රැසකගේ සුබපැතුම් රැසක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දකින්න ලැබුණා. ඇයගේ ආදරණීය දියණිය සහ පුතු එකතු කළ සුබපැතුම් ද ඒ අතර වුණා.

මේ සමිතාගේ පුතු ශේන් එලෙස තබන ලද ආදරණීය සුබපැතුමයි.