මම සල්ලි තියෙන ධනවත්ම නිළිය කියන්නෙ? - විනූ සිරිවර්ධන බුකියේ කතාවලට උත්තර දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නූ සිරිවර්ධන කියන්නෙ පුංචි තිරයේ සුන්දර රුවැත්තියක් විදිහට ඔබට සමීප වන ආදරණීය චරිතයක්. ඇය ඒ වගේ ම විවිධ වැඩසටහන් හරහාත් ප්‍රේක්ෂක ඔබ හමුවට එනවා. පසුගිය දවසක නිවේදකයෙක් ඇගෙන් අපූරු ප්‍රශ්නයක් අහලා තිබුණා.

ඒ හැමෝම කියන විදිහට "ලංකාවේ ධනවත්ම නිළිය" ඇය ද ? කියලා.

මේ තියෙන්නෙ ඇය ඒකට දීපූ උත්තරේ.

"මම සල්ලි තියෙන ධනවත්ම නිළිය කියන්නෙ..? මම නම් දන් නෑ. කවුරු හරි කියන එකක් තමයි. මම අනිත් අයගේ දේවල් හොයන්නෙ නෑ හැබැයි. මම ඉන්න විදිහට මම ජීවත් වෙනවා.."

එතකොට විනූ, කසුන්ට (සැමියාට) නීති දාලා තියෙන කතාව ඇත්ත ද ?

"කසුන්ට නම් නීති දාලා නෑ.. එයාගෙන්ම අහන්න පුළුවන්"