මම නම් ආසයි මහන්සි වෙලා හම්බකරලා දුකක් දැනුනම, රේන්ජ් රෝවර් එකක් ඇතුළට වෙලා අඬන්න
ත්‍රිකලාව කවුරුත් දන්නෙ නිරූපණ ශිල්පිනියකටත් වඩා ඇගේ රෝස පාට රේන්ජ් රෝවර් එක නිසයි. සමාජ මාධ්‍යයට නම් ඇයව අලුත් කෙනෙක් නෙවෙයිනෙ. නිතරම වගේ අපිට ඇයව මුහුණු පොත හරහා හමුවෙනවා. මේ සටහනත් ඇය එලෙස තැබූ සටහනක්.
"අහලා තියනවද කම්මැලි මිනිස්සු කියනවා සතුට සල්ලි වලට ගන්න බෑ කියලා. මම නම් ආසයි මහන්සි වෙලා හම්බකරලා දුකක් දැනුනම රේන්ජ් රෝවර් එකක් ඇතුලට වෙලා අඩන්න. මොකද සතුට කියන්නෙත් හම්බකරන්න ඕනා දෙයක් නිසා...."