’’මම ඔයාට ආදරෙයි’’ සමාජ ජාලා කළඹමින් ටීනා පළ කළ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටීනා ශනෙල් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගනයට පිවිසෙන බොහෝදෙනෙක් පසුව නිරූපණය අතහැරියත් ටීනා රංගන ක්ෂේත්‍රයේ වගේම නිරූපණ ක්ෂේත්‍රයේත් තමන්ගේ අනන්‍යතාව රැකගත් රංගන ශිල්පිනියක්.

ටීනාට ගොඩක් ආදරේ කරන ටීනාගේ ප්‍රේක්ෂකයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ටීනා කාටද ආදරෙයි කියන්නේ? ටීනා කවුද බඳින්නේ? වගේ ප්‍රශ්න.

ඒ සියලුදෙනාට බලාපොරොත්තුවක් දෙමින් ටීනා ඇගේ ෆේස්බුක් සමාජ මධ්‍යයේ අපුරු සටහනක් පල කළා. ඒ සටහන පහත දැක්වෙනවා. ටීනා මෙහෙම ආදරෙයි කියන්නේ කාටද? නැත්නම් එහෙම කියන්න බලාපොරොත්තු වෙනවාද කියලා ටීනාගෙන්ම අහන්න ඕනේ.