මම ආදරේට ආදරේ කරන ආදරේ ලබන්න කැමති, ආදරේ බෙදන්න ආසකරන ’’මිනිහෙක්’’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනේෂ් තරංග කියන්නෙ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තරුවක්. ඔහුගේ හඬට සියල්ලෝම ඉමහත් ලෙස ආදරේ කරනවා. ඊයේට යෙදී තිබුණු පාස්කු ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණ සිහිකිරීම නිමිත්තෙන් අරගල බිමෙහි පවත්වනු ලැබූ උතුම් පිංකම ගැන දිනේෂ් ද සිය අදහස් දක්වා තිබුණා. ඒ මෙලෙස සටහනක් තබමින්.

"ආදරයයි මේ... 
අන්න ඒක නුඹලාට දැනේවා!!!
මම ක්‍රිස්තියානිකාරයෙක් නෙමෙයි, ආදරේට ආදරේ කරන ආදරේ ලබන්න කැමති ආදරේ බෙදන්න ආසකරන "මිනිහෙක්"