’’මනාලියක් සඳ වාගේ දිලෙන්නේ’’ සුන්දර මනාලියක් වුණු, පූජනී භාග්‍යා
ජනප්‍රිය නිරූපිකාවක් වගේම නිළියක් වෙන පූජනී භාග්‍යාගේ සුන්දර ඡායාරූප එකතුවක් අපිට දකින්න ලැබුණා. ඒ ඇය මනාලියක් ලෙස හැඩවුණු අපූරු සේයා රූ එකතුවක්. නිරූපණ ක්ෂේත්‍රයත් එක්ක කටයුතු කරනවා කියන්නෙම සෑහෙන වාර ගණනක් මනාලිය ලෙස හැඩවෙන්න වෙනවා කියන එකයි. හැබැයි හැමෝටම ඒ අවස්ථාව උදා වෙන්නෙත් නෑ.
ඒ අතර පූජනීව නම් නිතර නිතර සුන්දර මනාලියක් ලෙස අපිට දකින්න ලැබෙනවා.