මනුරංග මුහුණුපොතට එක්කළ ආදරණීය සටහන මෙන්න
මනුරංග ගැන අපි දන්නේ ගේයපද රචකයෙක්, නිවේදකයෙක් විදිහට නේ. ඒත් ඔහු මේ කියන්න යන්නේ හරිම අපූරු කතාවක්. මනුස්සයෙක්ට තමගේ ජීවිතේ දේවල් ඉගෙන ගන්න වයසක් සීමාවක් නෑ. අපිට ඕන කාලෙක සමීප වෙන සිද්ධිවලින් යම් යම් දේ ඉගෙන ගන්න පුළුවන්. මනුරංග මේ කියන්නෙත් අන්න ඒ වගේ කතාවක්. එයාගේ පුංචි දෝණි නිසා එයා ගොඩක් දේවල් එයා ඉගෙන ගන්නවාලු.
මෙන්න ඒ ගැන මනූ කියන කතාව...
"දුව වෙත,
ඔබ නිසා මගේ ජීවිතේට ලැබුණ ලොකුම දේ නම්
මේ ලොව හැම දරුවෙකුටම
සම සේ ආදරේ කරන්න පුළුවන් හිතක් ලැබීමය....
අපි පුළුවන් තරම් හැමදෙනාටම ආදරේ කරමු....
හැම දවසක්ම ළමා දිනයක් වේවා....
දරුවන් ලොකු මිනිස්සු කරන්න මහන්සි වෙන්න එපා
හොඳ මිනිස්සු කරන්න..."