මනමාලිටත් වඩා ලස්සනට හිටපු , නිල්මිණි තෙන්නකෝන්ගේ ලස්සන කෙල්ල මෙන්න
ජනප්‍රිය ටෙලි නිළි නිල්මිණි තෙන්නකෝන් කියන්නෙ, ගොඩක් දෙනෙක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම තමයි තනි මවක් විදිහට ඇය ඇගේ දියණිය එක්ක ගෙවන ජීවිතේ ගැනත්ගො ඩක් දෙනෙක් ඇයට ප්‍රශංසා කරනවා.
පසුගිය දවසක ඇය ඇගේ දියණියත් එක්ක විවාහ මංගල්‍යයකට සහභාගි වෙලා තිබුණා. ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් තමයි මේ.