මෙන්න මේ හදිසියේ හසිනි සැමුවෙල් නිරුවත් ඡායාරූප වගයක් බුකියේ දාලා?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය වූ හසිනි සැමුවෙල්, අඩනිරුවත් ගීත රූප රචනා හරහා බොහෝ දෙනෙක්ගේ අවධානය ඉතා ඉක්මණින් දිනාගත්තා. අනතුරුව ඇය වඩාත් කතාබහට ලක්වන්නෙ රැප් ගායක ෆිල්ටි සමඟ ඇය විවාහ වීමත් එක්ක. හැබැයි මේ විවාහය බොහෝ ම කෙටි කාලයක් තමයි තිබුණේ.

දරුවෙක් එක්ක තනිවුණු හසිනි දැන් "සිංගල් මාම්" කෙනෙක්. මේ රහස පසුගිය දවසක හසිනි විසින්ම මාධ්‍ය හමුවේ හෙළි කර තිබුණා. කොහොම වුණත්, ඇය සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරි චරිතයක්. පසුගිය දවසක ඇය යම් ආන්දෝලනාත්මක ඡායාරූප ද්විත්වයක් මුහුණු පොතේ පළ කර තිබූ අතර, ඒවා පහතින් බලන්න.