මෙන්න බලන්නකෝ ඒ වෙනුවෙන් ඔහු සුරූපී ඇයට එක්කරලා තිබුණ ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කවුරුත් මේ චරිතය නම කිව්ව සැනින් හඳුනන්නේ ඇත්තටම ඔහුගේ ගීත ඒ තරම්ම ජනප්‍රිය නිසා නේ. ඒත් එක්කම මේ කියන්න යන්නේ ඔහුගේ ආදරය හිමිකරගත්ත ඇය ගැන කතාවක්. ඒ දෙන්නාගේ විවාහය ගැන මීට වසර දෙකකට කලින් ගොඩක්ම කතා බහ කලේ එක ගීතයකින් එයාලාට හැමෝගෙම අවදානය හිමිවුණ නිසා නේ.

කොහොම වුණත් මේ කියන්න යන්නේ සංගීත් අමන්දා යුවල විවාහ වෙලා වසර දෙකක් ගතවෙන වෙලාවේ ඔවුන් ඒ දිනය සමරන්න එක්කරලා තිබුණ සටහනක් ගැනයි. තමගේ බිරිඳ වෙනුවෙන් ආදරණීය සටහනක් එක්කරලා තිබ්බ සංගීත් ඇය ගැන කියලා තිබුණේ මෙන්න මෙහෙමයි.

" මීට වසර දෙකකට පෙර මගේ හදවතේ ස්පන්දනය හඳුනගත්ත ඇය මගේ සදාකාලික මිතුරුය වුණා... "