මාධවී වත්සලා, එයාගේ පෙම්වතාවත් ළඟ තියාගෙන හැබෑ වුණු හීනයක් ගැන කියූ රහස මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍ය වල ජනප්‍රියතම චරිතය කිව්වොත් වැරදි නැහැ. ඒ ඇය හදිසියේ ම ඇගේ ප්‍රේම කතාව ලෝකයට අනාවරණය කිරීම නිසයි. ඇගේ පෙම්වතා වන්නෙ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල යි.

මේ අතර, මාධවී නව උපාධි සහතිකයකට හිමිකම් කියමින්, මීට පැය කිහිපයකට පෙර මුහුණු පොතේ පළ කිරීමක් කර තිබුණා. කසුන් මහේන්ද්‍රත් ඔහුගේ මුහුණු පොතට මෙම ඡායාරූප පෙළ එක් කර තිබුණේ මාධවීට සුබ පතමින්ම යි.