මධුමාදව අරවින්ද දේශපාලනයට “නැවතීමේ තිත” තියයි - ආදරණීයකම් එක්ක කරන්න යන අලුත්ම වැඩේ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මධුමාධව අරවින්ද කියන්නේ ගායක ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම දේශපාලන කරළියෙත් ඔහු කාලයක් කැපී පෙනෙන ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක් ද වුනා. ඔහුගෙ බිරිද සමග "සුරකිමු මල් කැකුලු hope for life" නමින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් හැම මසකම වැඩ සටහනක් කරනවා.  

මෙවරත් මධු මාධව තමන්ගේ උපන් දිනය එහෙම සමරලා තිබුනා. "නැවත කිසි දිනක කිසිම දේශපාලනකට සම්බන්ධ නොවෙන්න, එය අත්හරින්න බොහෝ අය කමැතියි...දේශපාලනය නොමැති ආදරණියකම් ගෙනෙන්නේ මහා සන්තෝසයක්."  එහෙම කියන්නෙ සිය දේශපාලන ගමන මුලුමනින්ම මකා දමන්නට යන මධු මාදව අරවින්දයි.  

මධු මාදව අරවින්ද වැඩිදුරටත් මෙසේ පවසා තිබුනා.  

"අපි NGO එකක් වත් ලොකූ ප්‍රිසක් න්න සංවිදානයක් දත් නෙවෙයි".  "මගෙ බිරිද වසර විස්සක් යුරෝපයේ ඉද්දි කලේ මේ සේවාව. ඇය යුරෝපය හැර ආවට. මෙරට එම විශේශ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වැඩ කරනව..ඇයට ඒකට ආදරනීය මිතුරන් පිරිසක් ඉන්නව ගොඩාක්කැප වෙලා වැඩකරන.. මමත් ඉතිං ඒකට එකතු උනා."

නැවත කලාව පමනක් කරනට සූදානම් වෙන මදු මාදවට නෙත් අපිත් එහෙනම් පතන්නම්.. සුබ උපන් දිනයක් සහ සුබ කලා ගමනක් වේවා කියල.