මෙදා සැරේ නම් ටීනා ඇත්තටම බැඳලද මන්දා?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිනියකටත් වඩා ටීනාට කවුරුත් ආදරේ කරන්නෙ දක්ෂ නිරූපණ ශිල්පිනියක් හැටියට. ඒ නිසාම ඇයගේ ආකර්ෂණීය ඡායාරූපවලට ලියවෙන සටහන් රැසක් සමාජ මාධ්‍යයේ දකින්න ලැබෙනවා. මේ වෙද්දි අපි ඈව මනාලියක් ලෙස දැකලා තියෙන වාර ගණන සෑහෙන්න.

ඇයගේ අනෙකුත් විලාසිතා නිරූපණයන්ට වඩා ඇය මනාලියක් ලෙස සැරසී සිටින විලාසිතාවන්ට ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි.. මේ රූ එකතුවත් එලෙස ප්‍රතිචාර රැසක් ලද රූ එකතුවක්.