මෙතෙක් නිහඬව සිටි ගායිකා සමිතා මුදුන්කොටුව අවසානයේ වේදනාවෙන් හඬ අවදි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමිතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනකින් රසික ආදරය දිනාගත්ත ආදරණීය ගායන ශිල්පිනියක්. ඇගේ දියණිය කවි අධිකාරි කියන්නෙත් ගායනයෙන් වගේම රංගනයෙනුත් හපන්කම් පෙන්වූ කෙනෙක්. මේ දිනවල මුහුණු පොතෙන් දැඩිව පහර දෙන අයට කවී ලස්සන උත්තරයක් දීලා තිබුණා. කවීගේ මේ සංවේදී සටහනට කලාකරුවන් බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇති අයුරුත් දැක ගත හැකිවුණා.

සමිතා මුදුන්කොටුවත් කවීගේ පෝස්ට් එකට මේ විදිහේ 'කමෙන්ට්' එකක් ලියලා තිබුණා.

Mage duwata ,mage puthata, mage paulata adare karana oyalata godak pin
E wagema ape jivitha katawa danne neti ,mage paula sathutin innawa dakinna beri ,Kisima deyak danne netuwa ape paulata eka eka dewal puduma vairayakin kiyana ayata me athmedi neme kisima aathmeka senaseemak Nolebewa...adatath apiwa hariyata ashraya nokara, esdekata dekalawath netuwa, irisiyawa hite tiyagena, puduma wairayakin katakarana ayata ,me athmedith senaseemak ne kiyalath dannawa
Mage paulata hadawatin adare karana siyalu denatama senaseema sadaakal lebewa