මුතු තරංගා එයාගේ දඟ පොඩ්ඩාගේ පළවැනි බර්ත්ඩේ එක දවසේ දාපු ෆොටෝ මෙන්න
පුංචි තිරයේ අහිංසකාවිය විදිහට කවුරුත් ආදරේ කරන, මුතු තරංගාගේ පුංචි පුතා පසුගිය දවසක පළවැනි උපන්දිනය සැමරුවා.
ඉතින් පුතාගේ උපන්දිනය දවසේ පුතාට සුුබ පතන්නත් ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා.
ඒ අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්.