මැණික ආසම සතුටෙන් ඉන්න.. ඒ නිසා ඒ නිදහස එයාට තියෙන්නෙම ඕන
දෙන්නගේ ආදරේ ගැන මේ වෙනකොට කවුද නොදන්නේ. දිනී කියන්නේ ඇත්තටම වෙන විදිහේ අත්දැකීම්වලට කැමති කෙනෙක්. ඒත් එක්කම මේ දෙන්නා ජීවිතේ විදින්නේ හරි වෙනස් විදිහට. මේ බලන්නකෝ ඉතින් ය තවත් ඒ වගේ සුන්දර දිය ඇල්ලක් සොයාගෙන ගිහින්. ඒ මීදුම ඇයව සිපගත්තාලූ.. දිනී නම් කියන්නේ අන්න ඒ විදිහට.. එත් එක්කම මෙහෙම පරිසරයක ඉන්න පුළුවන් නම්.
ඒ සැනසීම හිතට කොයි වගේ ඇතිද..? අපිට කොහොම වුණත් දිනිතිට නම් ඒ දේ වචනයෙන් කියන්න බැරිව ඇති.